Pages

Monday, August 26, 2013

පොඩි පොඩි වැඩ කරලා අන්තර්ජාලයෙන් සල්ලි හොයමු..

කලින් කිව්වා වගේම මේකෙත් තියෙන්නේ පොඩි පොඩි වැඩ කරන්න.. ad click කරන්නත් තියනවා.. එට අමතරව තවත් දේවල් තියනවා.. 

මෙතන click කරන්නකෝ..


ගිහිල්ල බලන්න jobs වල තියනවා පොඩි පොඩි වැඩ කරන්න.. නිකන් ඉන්නේ නැතුව උත්සහ කරලා බලන්න.. 

ඔන්න එහෙනම් මම ගියා..


Ad click වලට කැමති නැති අයට මෙන්න නියම වැඩක්.. (01)



ඔන්න යාලුවනේ මම අද ගේනවා ad click වලට කැමති නැති අයටත් සල්ලි හොයන්න පුළුවන් සුපිරි site එකක්..

මෙතන ඔබල යන්නකෝ..



මේ site එකෙන් අපිට දෙනවා පොඩි පොඩි වැඩ කරන්න.. ඔය links share කරන්න වගේ පොඩි වැඩ.. ඒවාට අපිට සල්ලි ගෙවනවා.. නිකන් ඉන්න ගමන් කරලා බලන්නකෝ.. කරලා බලන්න නිකන් ඉන්නේ නැතුව.. මොකද ඕක කර කියල නැති වෙන්න දෙයක් නැ අපිට.. දෙයක් ලැබෙන්න නම් chance එකක් ත්යනව.. එහෙනම් මම යන්නම්..

ආ.. අමතක උනා කියන්න.. මේ site එකට අපි signup වෙනකොටම $1ක් දෙනවා...

එහෙන මම ගියා ළමයි..




Tuesday, August 20, 2013

Bux වලට අලුත් අයට



මෙහි සංකල්පය සරලව කිවහොත් Paid To Click (PTC) යන්නයි. එනම් ක්ලික් කිරීම සදහා ගෙවීමයි. අන්තර්ජාලයේ මේ සදහාම වෙන් වූ වෙබ් අඩවි ඇත. මෙම වෙබ් අඩවි වල advertisers ලා එනම් වෙලද දැන්වීම් ප්‍රචාරණ කරුවන් ads හෙවත් වෙලද දැන්වීම් පළ කරයි. රූපවාහිනියේ යන වෙළද දැන්වීම් බලනවා මෙන් Paid To Click (PTC) වෙබ් අඩවි වල ඇති ads බැලීමට කවුරුවත් අන්තර්ජාලයේදි පෙලබෙන්නේ නැත. එම නිසා මෙහිදී වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරයි. අපට සිදු කිරීමට ඇත්තේ ads ක්ලික් කර එය බැලීම පමණි එවිට අපගේ ගිණුමට මුදල් එකතු වෙයි.


හොයන මුදල් ගන්නේ කෙසේද?


ඹබ අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට Payza, PayPal හෝ EgoPay යන Online Payment Processor එකක රෙජිස්ටර් විය යුතුයි.

Online Payment Processor එකක් යනු bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකයි. එහි

බැංකු ගිනුමේ මෙන් balance එකත් සියලු දේම බැංකු ගිනුමනට සමානය.

ඹබ Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල් මා කලින් සදහන් කළ Payza හෝ PayPalගිනුමකට ලබා ගත යුතුය.එය කිරීම ඉතා පහසුය. ඹබට කිරීමට ඇත්තේ Paid To Click වෙබ් අඩවියේ Request Payout යන button එක ක්ලික් කිරීමයි. එවිට ඹබ, ඹබ විසින් භාවිතා කරනු ලබන ගිණුම තෝරා ඹබ කරනා දෙය සහතික(confirm) කිරීම සදහා වන confirm button එක ක්ලික් කළ යුතුය. ඉන් පසු පැය 24 ක් ඇතුලත ඹබගේ මුදල් ඹබගේ ගිනුමට ලැබෙනු ඇත. දැන් ඹබගේ මුදල් ඹබගේ Payzaහෝ PayPal ගිනුමේ ඇත.


හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඹබ නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට රු. 20000.00 ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්. මෙහිදී හදිස්සි කාරයන්නට මෙය කිරීමට අපහසු වනු ඇත. මොකද පැනපු ගමන් සල්ලි දෙන්නෙ නැති නිසා.

හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න.

Best PTC sites



1. Click Here to Register on ClixSence


http://www.clixsense.com/?5716477




2.Click Here to Register on Two Dollar Click


http://www.twodollarclick.org/index.php?ref=thusharaptc


\

3. Click Here to Register on Probux 

http://www.probux.com/?r=thusharaptc




Wednesday, August 14, 2013

ClixSense වලින් විශ්වාසවන්තව මුදල් උපයමු..




මෙන්න යාලුවනේ මම තවත් PTC site එකක් ගේනවා අපිට සල්ලි හොයන්න පුළුවන්..

register වෙලාම බලන්නකෝ කොහොමද කියල.. මේ  site එක ගොඩක් විශ්වාසවන්ත එකක්..
ඒ වගේම පරණම එකක්.. ඉතින් තවත් බල බල ඉන්නේ නැතුව පහල තියන ලින්ක් එකෙන් register වෙන්න..



දෙයක් කියන්න ඕන... මේ site එකකින්වත් එක දවසින් සල්ලි හොයන්න බැහැ.. එකට මහන්සි වෙන්න ඕන.
ඉතින් දවස ගැනේ එයාල දෙන ad click කරලා අපි අපේ Target එකට යන්න ඕන..
Try කරලා බලන්නකෝ.. බැරි වෙන්නේ නැ..

මෙන්න මෙතැන Click කරන්නකෝ.. 


ඔය දීල තියන link එකෙන් ගිහිල්ල register වෙන්න..

උදව්වක් ඕන නම් මාව Contact කරගන්න FB එකෙන්..

තුෂාර 


ඔන්න එහෙනම් මම ගියා.. 





TWICKERS වලින් සල්ලි හොයමු..

මෙන්න යාලුවනේ මම තවත් PTC site එකක් ගේනවා අපිට සල්ලි හොයන්න පුළුවන්..

register වෙලාම බලන්නකෝ කොහොමද කියල..




දෙයක් කියන්න ඕන... මේ site එකකින්වත් එක දවසින් සල්ලි හොයන්න බැහැ.. එකට මහන්සි වෙන්න ඕන.
ඉතින් දවස ගැනේ එයාල දෙන ad click කරලා අපි අපේ Target එකට යන්න ඕන..
Try කරලා බලන්නකෝ.. බැරි වෙන්නේ නැ..

මෙන්න මෙතැන Click කරන්නකෝ.. 


ඔය දීල තියන link එකෙන් ගිහිල්ල register වෙන්න..

උදව්වක් ඕන නම් මාව Contact කරගන්න FB එකෙන්..

තුෂාර 


ඔන්න එහෙනම් මම ගියා.. 


PROBux එකෙන් අසීමිතව මුදල් උපයමු



















අන්තර්ජාලීය මුදල් ඉතිහාසයේ මෙතෙක් එදා සිට අද දක්වා දැනට සාර්ථතම ඇඩ් ක්ලික් කොම්පැණිය වන PROBUX 2008 වසරේ සිට මේ දක්වා මෙම්බර්ස්ලා අතර දිනෙන් දින ජනප්‍රිය වෙනවාත් සමගම ඇලෙක්සා රෑන්ක් එකෙන් දැනට ඉහලින්ම ඇති ඇඩ් ක්ලින්ග් කොම්පැණිය ලෙසට පත්වී ඇත. මෙම ආයතනයේ විශ්වාසවන්තකම සනිටුහන් කරමින් මුදල් ගෙවීම් අතින්ද, දිනෙන් දින සාමා‍ජිකයින් අති විශාල ලෙස මෙම ආයතනය සමග එකතු වන, දැනට ලෝකයේ ජනයා අතර ප්‍රියතම ඇඩ් ක්ලික් ජොබ් කම්පැණි එක මෙය වේ.














හරි මම දැන් කියන්නෙ යන්නේ දැනට ලෝකයේ ඉහලින්ම ඇති ගෙදර ඉදන් සල්ලි හොයන්න පුළුවන් හොඳම website එක ගැන. ඇත්තම කිව්වොත් මේක සුපිරි PTC site එකක්. නමුත් මේකෙ නීති රීති ටිකක් තදයි. මේ Site එකෙත් සල්ලි හොයන්න තියෙන්නෙ Ad click කරලා සහ Referrals ලා හොයාගෙනයි.




මුලින් පහත LINK ක්ලික් කරලා PRObux වල රෙජිස්ටර් වෙන්න






මෙන්න මෙතන Click කරන්නකෝ..









දැන් Account එකට ලොග් වෙන්න.

අන්තර්ජාලයෙන් මුදල් සොයමු ($2 per Click)



ඔන්න යාලුවනේ මම ඔයාලට කියන්න හදන්නේ අලුත් වැඩක්.. නිකන් FB එකේ Page මාරු කර කර ඉන්නේ නැතුව වැඩකට ඇති දෙයක් කරමු.. මමත් මේක කරන්න පටන් ගත්තේ අලුතෙන්. හැබය් මම දැන් මේක සාර්ථකව කරගෙන යනවා. ඉතින් මම කියල දෙන්නම් ඔයාලටත් වෙනස් වෙන විදියක්.. ඇත්තටම මම මේ කියල එන දේ කරොත් ඔයාල කවදාවත් පසුතැවෙන්නේ නැ..

මම කියන්න හදන්නේ E-Money ගැන.. මම මේ post එකෙන් බලාපොරොත්තු වෙන්නේ 2$ click කියන වෙබ් Site එක ගැන කියල දෙන්න.. මේ වෙබ් එකෙන් අපිට ad එකක් බලනවට $2 ක ගෙවනවා.ටිකක් පුදුමයි තමය.. කරලා බලන්නකෝ.. නැතිවෙන්න දෙයක් නැහැනේ මේක කර කියල..




මුලින්ම මේ ලින්ක් එකට ගිහිල්ල ඔයාලගේ විස්තර දීල Register වෙන්න

මෙතන click කරන්නකෝ

 ඊලගට ඔයලට තියෙන්නේ ඔය පහල තියනව get paid to click කියන තැන click කරලා ඔයාට හම්බෙලා තියන ad ඔක්කොම බලන්න.. ඔහොම දිගටම කරගෙන යන්න නවත්තන්න එපා. ඔයාලගේ Account එකේ $1000ක් පිරුණම CashOut කරගන්න පුළුවන්.. ඒ ගැන විස්තර තවත් Article එකකින් ඉක්මනටම දාන්නම්..








එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක්..






ඕනෑම ප්‍රශ්නෙකට මාව Contact කරන්න, මෙන්න link එක.

තුෂාර