Pages

Tuesday, August 20, 2013

Bux වලට අලුත් අයට



මෙහි සංකල්පය සරලව කිවහොත් Paid To Click (PTC) යන්නයි. එනම් ක්ලික් කිරීම සදහා ගෙවීමයි. අන්තර්ජාලයේ මේ සදහාම වෙන් වූ වෙබ් අඩවි ඇත. මෙම වෙබ් අඩවි වල advertisers ලා එනම් වෙලද දැන්වීම් ප්‍රචාරණ කරුවන් ads හෙවත් වෙලද දැන්වීම් පළ කරයි. රූපවාහිනියේ යන වෙළද දැන්වීම් බලනවා මෙන් Paid To Click (PTC) වෙබ් අඩවි වල ඇති ads බැලීමට කවුරුවත් අන්තර්ජාලයේදි පෙලබෙන්නේ නැත. එම නිසා මෙහිදී වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරයි. අපට සිදු කිරීමට ඇත්තේ ads ක්ලික් කර එය බැලීම පමණි එවිට අපගේ ගිණුමට මුදල් එකතු වෙයි.


හොයන මුදල් ගන්නේ කෙසේද?


ඹබ අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට Payza, PayPal හෝ EgoPay යන Online Payment Processor එකක රෙජිස්ටර් විය යුතුයි.

Online Payment Processor එකක් යනු bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකයි. එහි

බැංකු ගිනුමේ මෙන් balance එකත් සියලු දේම බැංකු ගිනුමනට සමානය.

ඹබ Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල් මා කලින් සදහන් කළ Payza හෝ PayPalගිනුමකට ලබා ගත යුතුය.එය කිරීම ඉතා පහසුය. ඹබට කිරීමට ඇත්තේ Paid To Click වෙබ් අඩවියේ Request Payout යන button එක ක්ලික් කිරීමයි. එවිට ඹබ, ඹබ විසින් භාවිතා කරනු ලබන ගිණුම තෝරා ඹබ කරනා දෙය සහතික(confirm) කිරීම සදහා වන confirm button එක ක්ලික් කළ යුතුය. ඉන් පසු පැය 24 ක් ඇතුලත ඹබගේ මුදල් ඹබගේ ගිනුමට ලැබෙනු ඇත. දැන් ඹබගේ මුදල් ඹබගේ Payzaහෝ PayPal ගිනුමේ ඇත.


හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඹබ නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට රු. 20000.00 ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්. මෙහිදී හදිස්සි කාරයන්නට මෙය කිරීමට අපහසු වනු ඇත. මොකද පැනපු ගමන් සල්ලි දෙන්නෙ නැති නිසා.

හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න.

No comments:

Post a Comment