ඔන්න යාලුවනේ මම ඔයාලට කියන්න හදන්නේ අලුත් වැඩක්.. නිකන් FB එකේ Page මාරු කර කර ඉන්නේ නැතුව වැඩකට ඇති දෙයක් කරමු.. මමත් මේක කරන්න පටන් ගත්තේ අලුතෙන්. හැබය් මම දැන් මේක සාර්ථකව කරගෙන යනවා. ඉතින් මම කියල දෙන්නම් ඔයාලටත් වෙනස් වෙන විදියක්.. ඇත්තටම මම මේ කියල එන දේ කරොත් ඔයාල කවදාවත් පසුතැවෙන්නේ නැ..
මම කියන්න හදන්නේ E-Money ගැන.. මම මේ post එකෙන් බලාපොරොත්තු වෙන්නේ 2$ click කියන වෙබ් Site එක ගැන කියල දෙන්න.. මේ වෙබ් එකෙන් අපිට ad එකක් බලනවට $2 ක ගෙවනවා.ටිකක් පුදුමයි තමය.. කරලා බලන්නකෝ.. නැතිවෙන්න දෙයක් නැහැනේ මේක කර කියල..
මුලින්ම මේ ලින්ක් එකට ගිහිල්ල ඔයාලගේ විස්තර දීල Register වෙන්න
මෙතන click කරන්නකෝ
ඊලගට ඔයලට තියෙන්නේ ඔය පහල තියනව get paid to click කියන තැන click කරලා ඔයාට හම්බෙලා තියන ad ඔක්කොම බලන්න.. ඔහොම දිගටම කරගෙන යන්න නවත්තන්න එපා. ඔයාලගේ Account එකේ $1000ක් පිරුණම CashOut කරගන්න පුළුවන්.. ඒ ගැන විස්තර තවත් Article එකකින් ඉක්මනටම දාන්නම්..

එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක්..
ඕනෑම ප්‍රශ්නෙකට මාව Contact කරන්න, මෙන්න link එක.
තුෂාර
No comments:
Post a Comment